නිල්ලඹ - බෞද්ධ භාවනා මද්‍යස්ථානය
  • මුල් පිටුව
  • වැඩසටහන්
    • නේවාසික වැඩසටහන්
    • මාර්ගගත වැඩසටහන්
    • වැදගත් තොරතුරු
    • වැදගත් සිදුවීම්
  • පොත් සහ පටිගත කිරීම්
    • පොත්
    • පටිගත කිරීම්
    • වීඩියෝ්
    • බ්ලොග් සටහන්
  • මධ්‍යස්ථානය ගැන
    • මධ්‍යස්ථානය ගැන
    • ජායාරූප
    • අප ගැන බැතිමතුන් කියූ දේ
  • අප හා සම්බන්ධ වෙන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • ගුරුතුමාගෙන් අහන්න
    • නිතර අසන පැණ
    • පුවත් සහ දැනුම් දීම්
  • ENGLISH

පටිගත කිරීම්

පටිගත කිරීම් වර්ග

  • උපුටා ගත් කොටස් (30)
  • ධර්ම දේශනා (13)
  • සදහම් සැඳෑව (54)
  • මෙත් මග (7)
  • නිවෙන සිත (13)
  • විදසුනට නිදසුනක් (49)
  • සම්භාවනා සමාලෝචනය (4)
  • දිවියට ඔසුවක් (12)
  • පොහෝ දින වැඩසටහන් (55)
  • සුසංහිත (25)
  • නේවාසික භාවනා වැඩසටහන් (10)
  • අවදිමත් සිත (3)
  • භාවනා ( උපදෙස් සහිත ) (58)

ඇසීමෙන් පසු අසන්නා පැමිණේ. සවන් දීමට පෙර අසන්නෙකු නැත. චින්තකයා පෙනී සිටින්නේ සිතුවිල්ලෙන් පසුව නොවේ. ඇසීම සහ සිතීම මමත්වයෙන් තොරව සිදුවිය හැකිය. මමත්වය නිතරම කියන්නේ 'සිදුවිය යුතු දේ සහ සිදු නොවිය යුතු දේ' කියාය. එබැවින් දැනුවත්භාවයට සවන් දීමට හා සිතන්නට ඉඩ හරින්න. එවිට අල්ලා ගැනීමක් සහ ප්‍රතික්ෂේප කිරීමක් නැත. දුක්ඛයාගේ කෙළවරද එයයි
උපුල් ගමගේ


ඔබ අතීතයේ කළ සියලු වැරදිවලට සමාව දීමට ඉගෙන ගන්න, මෙම තුවාල වලට වරදකාරි හැඟීමක් සහ පසුතැවිල්ලක් ඇති කර නොගෙන; ඒවගේම අනුන් විසින් ඇතිකරගත් තුවාල වලට ඉඩ හැරීම. ඔබ හෝ ඔවුන් කෙසේ විය යුතුද යන්න පිළිබඳ ප්‍රතිරූපයක් නොමැතිව, ඔබ ලෙස ඔබම පිළිගැනීමට ඉගෙන ගන්න, සහ අන් අය ඔවුන් ලෙස පිළිගැනීමට ඉගෙන ගන්න.
ගොඩ්වින් සමරරත්න


© 2022 නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය. සියලුම හිමිකම් ඇවිරිණි.